loading 0%
info@bookingmasr.com | 01003020010

Travel With Chatura | Seychelles (සීෂෙල්ස්) (Vlog 230) |

Travel With Chatura | Seychelles (සීෂෙල්ස්) (Vlog 230)



Special thanks to Mr. Conrad Mederic
Seychelles High commissioner to Sri Lanka
Mrs. Sherin Francis-CEO -The Seychelles Tourism Board (STB)
Miss Lakshi Jaya
Seychelles High commission to Sri Lanka

සීෂෙල්ස් යනු ඉන්දියන් සාගරයේ මධ්‍ය-නිරිත දෙසට වන්නට, මැඩගස්කරය දූපතට සමීපව පිහිටා ඇති දූපත් සමූහයකින් සැදුණු රටකි. අප්‍රිකා මහාද්වීප කලාපයට අයත් මෙම රට 100,000කට අඩු ජනසංඛ්‍යාවක් සහිත වූවකි. පැරණි සාගරික ගිනි කඳු ශේෂ වීමෙන් සහ නොගැඹුරු මුහුදින් ඉහළට වැඩුණු කොරල් පර ශේෂයන්ගෙන් මෙම දූපත් සමූහය සැදී ඇත. අප්‍රිකාවෙන් විටින් විට පැමිණියවුන්ගෙන් මුලින්ම ජනාවාස වූ මෙම දූපත් පසුව මුහුදු මංකොල්ලකරුවන් සඳහා පාරාදීසයක්ව පැවතුනි. පසුව ප්‍රංශයේත්, බ්‍රිතාන්‍යයේත් යටත් විජිතයක්ව පැවති මෙම දූපත් 1976 වසරේදී ස්වෛරී රාජ්‍යයක් බවට පත් විය. මේ වන විට මෙම රාජ්‍යය සර්වජන ඡන්දයෙන්න් පත් වූ විධායක ජනාධිපතිවරයකු සහ පාර්ලිමේන්තුවකින් පාලනය වේ. මෙහි අගනවර හා විශාලතම නුවර වන්නේත් වික්ටෝරියා නුවරයි.

source

By : admin Date : Category : Blog Comments : - 47 comments

47 thoughts on “Travel With Chatura | Seychelles (සීෂෙල්ස්) (Vlog 230)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Book with us today and save up to 60% on hotels and flights worldwide.
SEARCH NOW
Translate »