⭕️කාලයක ඉදන් හීනයක් වෙලා තිබුන Adventure එකක් අද පටන් ගන්නවා,හැමදේම අත ඇරලා අද අපි යනවා මිනිස්සු බොහොම අඩු ප්රමානයක් ජීවත් වෙන කුනාටු වලින් පිරැන පාලු දූපතකට .අපි යන tickets දෙක විතරයි ගත්තෙ මේ Corona situation එකත් එක්ක ආයෙ එන දවසක් හරියටම දන්නෙ නෑ.කාලයට වටිනා කමක් දෙන්න,අපිට අපිව හදුන ගන්න ,ජීවිතේ ප්රශ්න වලට හරි විදියට මූන දෙන්න මේ අත් දැකීම් ගොඩක් ප්රයෝජනවත් වේවි.මේ වගේ තිරණයක් ගන්න ලේසි නෑ මේ වගේ කාලෙක විශේෂයෙන්ම.ඒත් මේ දේ අපි කරන්න ඕනි මේක අපේ target එකක්.
අද අප් පලවෙනි දවස අපි මිලාන් අපේ ගෙදර සිට පිටත් වෙනවා.බලමු මොකද වෙන්නෙ කියලා…????
මේ Adventure එක පුරාවට අපේ දවස් ගෙවෙන හැටි DAY BY DAY VLOG වලින් අපි ඔයාලත් එක්ක බෙදා ගන්නවා.suggestions,අදහස් ,යෝජනා හැම දෙයක්ම අපිත් එක්ක බෙදා ගන්න ඔබ සැමට ගොඩක් ආදරෙන් ආරාධනා කරනවා??.මේ අපේ කතාවයි❤️
✅Don’t forget to Subscribe our channel
https://www.youtube.com/channel/UCLeX4HuPLINkrDoCHuEwVMQ?view_as=subscriber
✅Follow us on Instagram
https://www.instagram.com/binario_12/
?eqipement
– GoPro MAX
– Dji Mavic Pro 2
☮️?
Travel more
Love better
Hate less
source
21 thoughts on “අද හැමදේම අත ඇරලා අපි යනවා | ?BREAKING NEWS | Binario 12 | Travel vlog”